අර්චුනාට පැනවූ තහනම (VIDEO)

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් පාර්ලිමේන්තුවේදී පළ කරන අදහස් සජීව ලෙස විකාශය කිරීම නතර කර තිබෙනවා.

ඒ දින 08ක කාලයක් සඳහායි.

මන්ත්‍රීවරයා සිදු කර ඇති අවමන් සහගත ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට ද කතානායකවරයා නියෝග කර තිබෙනවා.

ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.

Read more

Local News