2024 ලංකා ආර්ථිකයේ 5%ක වර්ධනයක් (VIDEO)

Share

2024දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 05කින් වර්ධනය වී ශක්තිමත් පරිවර්තනයක් සිදුව ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර 2025 ආරම්භයේදී මෙරට ආර්ථික වර්ධනය වේගවත් වී ඇති බවයි මහබැංකුව පවසන්නේ

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News