සමගි ජන බලවේගය කිසිදු පක්ෂයක් සමග එකතුවන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
කුරුණෑගල පැවැති හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more