මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස ලබන වසරේ දී ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
මේ අතර එම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ ඉදිකිරීම් ප්‍රමාද වීම නිසා දිනකට රුපියල් කෝටි 02කට අධික පොලියක් ගෙවීමට සිදු වී ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.