තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු තැපෑලට

Share

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අඩංගු රක්ෂිත පැකට්ටු අද (07) තැපෑලට භාර දෙනු ලැබුවා.

අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අද හෝ හෙට බෙදා හැරීම ආරම්භ කරන බවයි තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ.

Read more

Local News