මර්වින්ට සහ චන්ද්‍රානිට අධිචෝදනා(VIDEO)

Share

නීත්‍යානුකූල ආදායම අභිබවා යමින් රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පණත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින්, අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දුන්නා.
වෙනත් නඩුවක් සම්බන්ධයෙන් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මර්වින් සිල්වා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News