උතුම් පොසොන් පුන් පොහොය දිනය හෙටයි – විශේෂ දුම්රිය සහ බස් සේව අද සිට (VIDEO)

Share

නිර්මල බුදු දහම ලක්දීපයට වැඩම කළ උතුම් පුන් පොහෝ දිනය හෙටයි.
පොසොන් පොහොයට අනුරපුරය සූදානමින්.
සියත අමා වැස්ස හෙට උදෑසන 6 සිට උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස සිට.
විශේෂ දුම්රිය හා බස් සේවා අද සිට.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News