ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙකු දිවයිනට(VIDEO)

Share

ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පීන් වන මෝහන්ලාල් විශ්වනාදන් සහ කුංචකෝ බොබන් මෙරටට පැමිණ තිබෙනවා.
ඒ මෙරටදී රූගත නියමිත සිනමා පටයක් සඳහායි.මෙම සිනමා පටය ඉන්දියාවේදි භාෂා 8කින් තිරගත කිරීමට නියමිතයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News