හෙට සිට වැසි අඩු වෙන ලකුණු(VIDEO)

Share

නිරිත දිග මෝසම සක්‍රිය වීමත් සමඟ අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත් වල විටින් විට වැසි.
හෙට සිට වැසි අඩු වන ලකුණු.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News