NLB තිලිණ කල මෙරට ලොතරැයි ඉතිහාසයේ විශාලතම ජයමල්ල(VIDEO)

Share

මෙරට ලොතරැයි ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් විශාලතම ජයමල්ල ප්‍රදානය කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය සමත් වුණා. 2210 වන මෙගා පවර් ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයා බිහි වී ඇත. ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් හතලිස් හත් කෝටි හතලිස් පන් ලක්ෂ අනූ නවදහස් හාරසිය විසි දෙකක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News