.විශේෂ ඩෙංගු මර්දන සතියකුත් ප්‍රකාශයට පත් කරයි.පවතින මෝසම් වැසි සමඟ ඩෙංගු ව්‍යාප්තිය සීඝ්‍ර ලෙසින් ඉහළ යන බව සෞඛ්‍ය අංශ පවසනවා.වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 27,700 කට අධිකයි.මරණ 14ක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.