කොන්දේසී විරහිතව යටත් වෙන්න – ට්‍රම්ප් ඉරානයෙන් ඉල්ලයි (VIDEO)

Share

පවතින යුධ ගැටුම් මධ්‍යයේ කොන්දේසි විරහිතව යටත් වන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැනුම් දී තිබෙනවා.නමුත් ඉරානයේ ආධ්‍යාත්මික නායක අයිතුල්ලා-අල්-හමීනි පවසන්නේ තමන් කිසිඳු සම්මුතියකට එකඟ වන්නේ නැති බවයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News