කොළඹ මහානගර සභාවේ නගරාධිපතිනිය ධූරයේ වැඩ භාරගනී (video)

Share

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා.කොළඹ මහ නගර සභාවට තේරී පත් වූ දෙවෙනි නගරාධිපතිනිය ඇයයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News