වාහන ආනයනයේදී සිදුවන මගඩියක් ගැන කියන හර්ෂ.භාවිතා කළ වාහන මෙරටට ගෙන්වන මුවාවෙන් විශාල බදු වංචාවක් සිදු වන බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා අද පාර්ලිමේන්තුවට හෙළි කළා.මේ හේතුවෙන් දින 3කට පමණක් රජයට සිදු වී ඇති පාඩුව රුපියල් මිලියන 257ක්. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.