ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරය ගැන අසත්‍ය හා ද්වේශ සහගත තොරතුරු අන්තර්ජාලය ඔස්සේ මුදාහැර ඇති බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අපරාධ පර්‍රික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.