බියගම නිවාස නැති අය සඳහා ආධාර දීමේ වැඩපිළිවෙලක් – නව නිවසක් ඉදිකිරීමට ලක්ෂ 10ක් (VIDEO)

Share

බියගම නිවාස නැති අය සඳහා නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක්. ඒ යටතේ නව නිවසක් ඉදි කිරීමට රුපියල් ලක්ෂ දහයක් ලබා දීමටයි නිවාස සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත්තේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News