අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට ADB සහය (VIDEO)

Share

ළමා හිංසනය පිටු දැකීම සඳහා යුනිසෙෆ් ආයතනය පූර්ණ සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා පවසනවා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ පැවති හමුවේදී යි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News