ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඉරානය දැඩි තීරණ කිහිපයක් ගෙන තිබෙනවා. ලෝකයටම බරපතළ ඉන්ධන අර්බුදයක පෙර ලකුණු පහළ කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමටයි ඉරාන පාර්ලිමේන්තුව තීරණය කරයි පවතින තත්ත්වය හමුවේ ලොව පුරා සිටින සියලුම ඇමරිකානුවන්ට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.