එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් අද දිවයිනට (VIDEO)

Share

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් අද දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ දින හතරක සංචාරයක් සඳහායි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයෙකු දිවයිනට පැමිණෙන්නේ වසර නවයකට පසුවීම විශේෂත්වයක්.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News