බැටරි සහිත වහලය මත සවිකරන සූර්ය කෝෂ සදහා ගෙවීම් ඉහළට (VIDEO)

Share

වහල මත සවිකරන බැටරිය සහිත සූර්යකෝෂ පද්ධති සඳහා කරන ගෙවීම් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒකකයක් සඳහා රුපියල් 45.80 ක මුදලක් ගැනීමටයි තීරණය කර ඇත්තේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News