ඊශ්‍රායලයෙන් පිටවී ගොස් නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින අයගේ Re – Entry Visa කාලය ජූලි 31 තෙක් දීර්ඝ කෙරේ.

Share

ඊශ්‍රායල – ඉරාන යුධ ගැටුමත් සමඟ දැනට ඊශ්‍රායලයෙන් පිටවී ගොස් නැවත පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින අයගේ කල් ඉකුත් වූ RE – ENTRY වීසා කාලය 2025 ජුලි මස 31 දක්වා දීර්ඝ කර තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා. ශ්‍රී ලංකාවට ගොස් නැවත ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂිත 219 පමණ වන පිරිසට මෙය මහත් සහනයක් වනු ඇත.

Read more

Local News