දැවිතෙල් වෙනුවට කළු තෙල් සීනි සමාගමට පාඩුවක් (VIDEO)

Share

ලංකා සීනි සමාගමට රුපියල් කෝටි 64ක් ඉක්ම වූ වූ පාඩුවක් සිදුව ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. දැවිතෙල් වෙනුවට බාහිර පුද්ගලයකුගෙන් කළුතෙල් මිලදීගෙන ඊට රුපියල් කෝටි 34කට වඩා ගෙවා ඇති බවයි එහි දැක්වෙන්නේ. කළුතෙල් භාවිත කිරීම නිසා බොයිලේරුව අක්‍රිය වීමෙන් සිදුවූ පාඩුව රුපියල් කෝටි 30ක්.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News