මිද්දෙණිය තෝරකොළ යාය ප්‍රදේශයේදී වෙඩි වැදී මියගිය තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු විසිපහත් තිහත් අතර පසුවන්නන් දෙදෙනකු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඝාතන සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් කීපයක් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර ඊයේ පස්වරුවේ බොරැල්ල ප්‍රදේශයේදී ද වෙඩි වැදීමක් සිදුවුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.