නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් විසි දෙදෙනකුගේ පන්ති තහනම් කර තිබෙනවා.මේ අතර නවක වදය ඇතුළු හිංසනයන් වැළැක්වීමට කාර්ය සාධක බලකායක්ද පත්කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.