ඉරාන ඊශ්‍රායල සටන් විරාමය තව දුරටත් (VIDEO)

Share

ඉරානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. සටන් විරාම කාලය තුළ පාර්ශවයන් දෙකම එය උල්ලංඝණය කිරීමට යොමු නොවීම විශේෂත්වයක්. මේ අතර නේටෝ සංවිධානයේ සියලු රටවල රාජ්‍ය නායකයින් නෙදර්ලන්තයේ හේග් නුවරදී රැස් වී තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News