කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයට සැලසුම් (VIDEO)

Share

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ වසරක් ඇතුළත නවීකරණය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ පිළිබඳව සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News