මහ වැලියට අයත් ඉඩමක් ගත්ත මහින්ද අමරවීර (VIDEO)

Share

හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ මැදිහත්වීම මත අද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩමක් අවභාවිත කිරීමේ සිද්ධියක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඒ අගුණකොළපැළැස්ස ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව රැස්වූ අවස්ථාවේ දීයි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News