බස් ගාස්තු 2.5% කින් පහත දැමීමට තීරණය කළ බව ජාතික ගමන ගමන කොමිෂන් සභාව ඊයේ පැවසුවා. කෙසේ වෙතත් ජූලි පළමුදා ට නියමිත ඉන්ධන මිල සංශෝධනයෙන් පසු බස් ගාස්තු සංශෝධනය ප්රකාශයට පත් කරන බවයි එම කොමිසමේ අධ්යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.