ඉම්තියාස්ගේ හෘද සාක්ෂිය එළිදකී. (VIDEO)

Share

විවිධ අදහස් ඇතත් එකඟතාවයෙන් රට දියුණුව කරා රැගෙන යාමට කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පවසනවා. හෘද සාක්ෂිය නම් සිය නවතම කෘතියේ එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

Read more

Local News