මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනෙකු පැහැර ගැනේ.වැලිගම උණුසුම් වෙයි.

Share

වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අදට(27) නියමිත වී තිබුණා.
එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් වීමේ සිද්ධියක් සැලවීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත. අතුරුදන් වූ මන්ත්‍රීවරුන් දෙදෙනා පැමිණියහොත් පමණක් සභාව පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ.

Read more

Local News