මහව කැළෑ ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ පිළිස්සුණු සිරුරක්.

Share

මහව පොලිස් වසමේ දියබැටේ කැළෑ ප්‍රදේශයේ මෝටර් රථයක් තුළ තිබී පිළිස්සුණු පිරිමි පුද්ගල සිරුරක් හමුවී තිබෙනවා. මහව පොලීසියට ලද තොරතුරක් මතයි මෙම සිරුර සොයාගෙන තිබුණේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 49ක් වූ කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුයි. ඔහු පසුගිය 25 වනදා සිට අතුරුදන්ව ඇති බවට බිරිඳ පොලීසියට පැමිණිල්ලක්ද කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

Read more

Local News