එක්දින සහ සාමාන්‍ය සේවාවන් යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ටෝකන් ලබා දීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. උදැසන 6.30 සිට සවස 2.00 දක්වා ටෝකන් පත් නිකුත් කරන බවයි අදාළ නිවේදනයෙහි දැක්වෙන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.