මාස 5ට අල්ලස් කොමිසමේ පැමිණිලි 2000 පනී (VIDEO)

Share

මේ වනවිට අල්ලස් කොමිසමට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. ගතවූ මාස පහක කාලය තුළ එම කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2000කට අධිකයි. ඒ පැමිණිලි අතරින් 272කට නඩු ගොනුකර තිබෙනවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News