පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසකට සහ රාජ්‍ය නිවේදිත නිලධාරීන් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරේ සිටි කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.එස්. මුතුමාල ද වනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.