හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට සහ ශ්‍රී ලංකා යෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහිව අධි චෝදනා පත්‍රය භාරදී තිබෙනවා. ඒ 2014 වසරේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී රජයට රුපියල් ලක්ෂ දාහතකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.