ධීවර යාත්‍රා අනතුරුවලින් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් (VIDEO)

Share

දෙවුන්දර සහ තංගල්‍ල ප්‍රදේශවල සිදුවූ ධීවරයාත්‍රා අනතුරුවලින් අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මෙම යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට ධීවර අමාත්‍යංශය කමිටුවක් ද පත් කර තිබෙනවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.

Read more

Local News