යෝෂිතට සහ ඩේසිට අධිචෝදනා.

Share


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වූ තවත් නඩුවක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නා.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදුවුණා.ඉන් අනතුරුව විත්තිකරුවන් දෙදෙනා ඇප මත මුදා හැරීමටද අධිකරණය නියම කළා.

Read more

Local News