රජය වී මිලදී ගැනීම හෙට සිට – තෙත වී සඳහාත් සහතික මිලක් (VIDEO)

Share

හෙට සිට රජය වී මිලදී ගැනීම ආරම්භ කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඒ අනුව සම්බා වී කිලෝවක් රුපියල් 125 මුදලකට සහ නාඩු වී කිලෝවක් රුපියල් 120ක මුදලකට ගැනීමටයි තීරණය කර ඇත්තේ. එසේම කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
මේ අතර ප්‍රථම වතාවට තෙත වී මිලදී ගැනීමටද රජය සැලසුම් කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැක.

Read more

Local News