විශේෂ මදුරු මර්දන සතියට සමගාමීව ගතවූ දින දෙක තුළදී පරිශ්‍ර 48000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඉන් පරිශ්‍ර 1193 කට එරෙහිව රතු නිවේදන නිකුත් කර ඇති බවයි සෞඛ්‍යය අංශ සඳහන් කළේ. මේ අතර රත්නපුරය ඩෙංගු වසංගත තත්ත්වයට පත්ව ඇති බවයි විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැක.