වර්තමානයේ පොලිසියටත් වඩා මානව හිමිකම් කඩවීම් පිළිබඳ වාර්තා වන්නේ පාසල් පද්ධතිය තුළ බව මානව හිමිකම් කොමසාරිස් අධිනීතීඥ නිමල් ජී. පුංචිහේවා පවසනවා. මහනුවර පැවැති දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැක.