පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මහජන මත විමසීමක් අද සිදු කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. අද පෙරවරු අටේ සිට සවස හතර දක්වා ජනතාවට මේ පිළිබඳව ප්‍රතිචාරය දැක්විය හැකියි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැක.
Share

Read more