කඳානේ වෙඩි තැබීමක්.

Share

අද උදෑසන කඳාන ප්‍රදේශයේදි යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෝටර් රථයකට වෙඩි තබා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙම වෙඩි තැබීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු මරුට.

Read more

Local News