අද පෙරවරුවේ කඳාන පොදු වෙළඳසැල අසල සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීම් හැට දෙකකින් පුද්ගලයින් තිස්පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.