උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය ඇතුළු සියලූ ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා තුරන් කිරීම සඳහා වූ ජාතික කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය හමුවුණා. නවකවදය හිංසනය හා ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරිය එහිදී ඔවුන්ට උපදෙස් ලබා දී ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.