මදුරු මර්දන සතිය අද සිට දිස්ත්‍රික්ක අටක ක්‍රියාත්මක කෙරෙනවා ගත වූ දින තුන තුළ පරිශ්‍ර 78 000 කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. ඉන් පරිශ්‍ර 1977 කට රතු නිවේදන නිකුත් කිරීමටයි පියව ගෙන ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.