නව තාක්ෂණය තුළින් මුං වගාව සාර්ථක කරගත් අනුරාධපුර ගොවින්. (VIDEO)

Share

නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් මුං වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට අනුරාධපුර නෑගම්පහ ප්‍රදේශයේ ගොවීන් සමත් වී තිබෙනවා. නව තාක්ෂණය උපයෝගී කරගෙන වගා කටයුතු කිරීමෙන් වියදම් අවම කරගත හැකි බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News