හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට.

Share

අල්ලස් කොමිසම මගින් සිදුකළ විමර්ශන කටයුත්තකට අදාළව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අද (04) අල්ලස් කොමිසමට කැඳවා තිබුණා. එසේ පැමිණීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News