එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් අත්අඩංගුවට (VIDEO)

Share

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසම් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විට සිදු කරන විමර්ශනයකට අදාලව ප්‍රකාශයක් ලබා දීමට අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News