පැමිණිල්ලකට අදාළව කට උත්තරයක් ලබා ගැනීම සඳහා කැඳවන පුද්ගලයකු දැනුවත් කළ යුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. වැඩ බලන පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛය සියළු පොලිස් ස්ථාන වෙත නිකුත් කළ බවයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.