වී මිළදී ගන්න සුදානම් – වී අලෙවි මණ්ඩලය (VIDEO)

Share

ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානමින් සිටින බව එහි සභාපති මංජුල පින්නලන්ද පවසනවා. රජය පසුගියදා ප්‍රකාශයට පත් කළ මිල ගණන්වලට අනුව වී මිලදී ගැනීම සිදුකරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැක.

Read more

Local News